Posts

විදුහල්පතිතුමියගේ මූලික උපදෙස් මාලාව

Image
ආදරණීය දරුවනි, කොරොනා වසංගතය නිසා පාසලේ ඉගෙනුම් කටයුතු අඩාල වූ හෙයින් නිවසේ සිටින  ඔබට පැවරුම් කිහිපයක් කිරීමට අප කටයුතු යොදා ඇත. මෙම පැවරුම නිමා කර මැයි 11 වන දින ඔබ පාසලට පැමිණ පන්ති භාර ගුරුවරයාහට අනිවාර්යෙන් ලබා දෙන්න. පැවරුම් විස්තර දැනගැනීම සදහා ඔබේ පන්තියට අදාල පහත Button එක Click කරන්න.               ඔබට ඕනෑම විදිහක අදහසක්, ගැටළුවක් හෝ යෝජනාවක් ඇත්නම් පහත දුරකථන අංකයට කතා කරන්න නැතිනම් පහතින්  comment කරන්න.  විදුහල්පතිතුමිය  (D.M.G. මැණිකේ මිය) දුරකථන අංකය : 071 291 3274