6 ශ්‍රේණිය පිටුව
සියලුම 6 පන්ති වල අධ්‍යාපනය ලබන දරුවනි,
පන්ති භාර හා විෂය භාර ගුරුවරුන් විසින් ඔබ සිදු කළ යුතු පැවරුම් සියල්ල මෙම පිටුවට නිරන්තරයෙන් එක් කරයි. ඔබ දිනපතා මෙම වෙබ් පිටුව පරික්ෂා කරමින් නව පැවරුම් ඇති ද යන්න පරික්ෂා කළ යුතු වේ.
විවිධ විෂයන් වලට අදාළ පැවරුම් සඳහා පහතින් පිවිසෙන්න.
➤ Grade 06 ICT පැවරුම්
➤ Grade 06 English පැවරුම්
ඔබට ඕනෑම විදිහක ගැටළුවක්, යෝජනාවක් ඇත්නම් පහත විදුහල්පතිතුමිය, පන්තිභාර, විෂය භාර ගුරුවරුන්ගේ දුරකථන අංක වලට කතා කරන්න නැතිනම් පහතින් comment කිරීම ද කළ හැකියි.
මේ නිවාඩු කාලේ නිවසට වී සිටින අතරතුර මෙවැනි දේවල් ද සිදු කළ හැකිය.
Youtube වීඩියෝ නරඹමින් පහසුවෙන් ඕනෑම විෂයක් ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකියි.
➤ DP Education - ගණිතය
➤ Sinhala Maths Guide - ගණිතය
➤ Sameera Widanagedara - ඉතිහාසය
➤ E Education Sri Lanka - සිංහල
➤ TELE Sarasaviya - English
➤ DS LION BRO - විද්‍යාව
➤ විද්‍යාව හා ගණිතය පුණරීක්ෂණ
E-තක්සලාව වෙබ් අඩවියේ ද ලියාපදිංචි වී ඕනෑම විෂයක් ඉගෙන ගත හැකියි.
➤ www.e-thaksalawa.moe.gov.lk
පන්ති භාර හා විෂය භාර ගුරුවරුන් විසින් ඔබ සිදු කළ යුතු පැවරුම් සියල්ල මෙම පිටුවට නිරන්තරයෙන් එක් කරයි. ඔබ දිනපතා මෙම වෙබ් පිටුව පරික්ෂා කරමින් නව පැවරුම් ඇති ද යන්න පරික්ෂා කළ යුතු වේ.
සියලු දෙනාම පොදුවේ කළ යුතු පැවරුම
පාසල යළි පටන් ගන්නා දින ඔබ පාසලට පැමිණෙන විට මෙම පැවරුම සිදුකර ඔබේ පන්ති භාරගුරුතුමාට භාරදෙන්න.- දැනට ලෝකයේ පවතින සෞඛ්‍ය තත්වයට අපිත් සාර්ථකව මුහුණ දෙමු.
- පාරිසරික වෙනස්වීම් අපගේ ජීවිතයට බලපාන අයුරු
- වසංගත වෛරස් රෝග වලින් අපි ආරක්ෂා වෙමු
- අනාගතයේ දී අපි සංවර්ධිත රටක් වෙමු.
- පරිසරය විනාශ කළ විට අපේ ජීවිත ද විනාශ වේ.
- දේශීය දේ අගයමින් අපේ උරුමයන් රැක ගනිමු.
විවිධ විෂයන් වලට අදාළ පැවරුම් සඳහා පහතින් පිවිසෙන්න.
➤ Grade 06 ICT පැවරුම්
➤ Grade 06 English පැවරුම්
ඔබට ඕනෑම විදිහක ගැටළුවක්, යෝජනාවක් ඇත්නම් පහත විදුහල්පතිතුමිය, පන්තිභාර, විෂය භාර ගුරුවරුන්ගේ දුරකථන අංක වලට කතා කරන්න නැතිනම් පහතින් comment කිරීම ද කළ හැකියි.
විදුහල්පතිතුමිය : 071 291 3274
මේ නිවාඩු කාලේ නිවසට වී සිටින අතරතුර මෙවැනි දේවල් ද සිදු කළ හැකිය.
Youtube වීඩියෝ නරඹමින් පහසුවෙන් ඕනෑම විෂයක් ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකියි.
➤ DP Education - ගණිතය
➤ Sinhala Maths Guide - ගණිතය
➤ Sameera Widanagedara - ඉතිහාසය
➤ E Education Sri Lanka - සිංහල
➤ TELE Sarasaviya - English
➤ DS LION BRO - විද්‍යාව
➤ විද්‍යාව හා ගණිතය පුණරීක්ෂණ
E-තක්සලාව වෙබ් අඩවියේ ද ලියාපදිංචි වී ඕනෑම විෂයක් ඉගෙන ගත හැකියි.
➤ www.e-thaksalawa.moe.gov.lk
Comments
Post a Comment