9 ශ්‍රේණිය පිටුව

සියලුම 9 පන්ති වල අධ්‍යාපනය ලබන දරුවනි,

පන්ති භාර හා විෂය භාර ගුරුවරුන් විසින් ඔබ සිදු කළ යුතු පැවරුම් සියල්ල මෙම පිටුවට නිරන්තරයෙන් එක් කරයි. ඔබ දිනපතා මෙම වෙබ් පිටුව පරික්ෂා කරමින් නව පැවරුම් ඇති ද යන්න පරික්ෂා කළ යුතු වේ.


සියලු දෙනාම පොදුවේ කළ යුතු පැවරුම 

පාසල යළි පටන් ගන්නා දින ඔබ පාසලට පැමිණෙන විට මෙම පැවරුම සිදුකර ඔබේ පන්ති භාරගුරුතුමාට භාරදෙන්න.
  • දැනට ලෝකයේ පවතින සෞඛ්‍ය තත්වයට අපිත් සාර්ථකව මුහුණ දෙමු.
  • පාරිසරික වෙනස්වීම් අපගේ ජීවිතයට බලපාන අයුරු
  • වසංගත වෛරස් රෝග වලින් අපි ආරක්ෂා වෙමු
  • අනාගතයේ දී අපි සංවර්ධිත රටක් වෙමු.
  • පරිසරය විනාශ කළ විට අපේ ජීවිත ද විනාශ වේ.
  • දේශීය දේ අගයමින් අපේ උරුමයන් රැක ගනිමු.
ඉහත මාතෘකාවලට අදාලව හෝ ඔබ කැමති මාතෘකාවක් තෝරා ගෙන රචනා, කවි, කෙටිකතා, සගරා, චිත්‍ර, පෝස්ටර්, කෙටි චිත්‍රපට, ඡායාරූප එකතු ආදී ඔබ කැමති නිර්මාණයක් කරන්න. 


විවිධ විෂයන් වලට අදාළ පැවරුම් සඳහා පහතින් පිවිසෙන්න.
➤ ICT පැවරුම්
➤ English පැවරුම්


ඔබට ඕනෑම විදිහක ගැටළුවක්, යෝජනාවක් ඇත්නම් පහත විදුහල්පතිතුමිය, පන්තිභාර, විෂය භාර ගුරුවරුන්ගේ දුරකථන අංක වලට කතා කරන්න නැතිනම් පහතින්  comment කිරීම ද කළ හැකියි. 

විදුහල්පතිතුමිය : 071 291 3274







මේ නිවාඩු කාලේ නිවසට වී සිටින අතරතුර මෙවැනි දේවල් ද සිදු කළ හැකිය.

Youtube වීඩියෝ නරඹමින් පහසුවෙන් ඕනෑම විෂයක් ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකියි.
➤ DP Education - ගණිතය
➤ Sameera Widanagedara - ඉතිහාසය

➤ TELE Sarasaviya - English➤ TELE Sarasaviya - විද්‍යාව
➤ TELE Sarasaviya - සිංහල
➤ විද්‍යාව හා ගණිතය පුණරීක්ෂණ 

E-තක්සලාව වෙබ් අඩවියේ ද ලියාපදිංචි වී ඕනෑම විෂයක් ඉගෙන ගත හැකියි.
➤ www.e-thaksalawa.moe.gov.lk

Comments