13 ශ්‍රේණිය පිටුව

සියලුම 13 පන්ති වල අධ්‍යාපනය ලබන දරුවනි,

පාසල යළි පටන් ගන්නා දින ඔබ පාසලට පැමිණෙන විට පහත සදහන් පැවරුම සිදුකර ඔබේ පන්ති භාරගුරතුමාට භාරදෙන්න.


පැවරුම 

  • සියලුම ජාත්‍යන්තර සබදතා බිද වැටුනු විට මතුවන ගෝලීයකරණ ගැටළු
  • දේශීය උරුමයන් රැක ගනිමු.
  • 2025 වන විට අපිත් දිරිමත් ජාතියක් බව ලොවට පෙන්නමු.
  • දැනට ලෝකයේ පවතින සෞඛ්‍ය තත්වයට අපිත් සාර්ථකව මුහුණ දෙමු.
ඉහත මාතෘකාවලට අදාලව හෝ ඔබ කැමති මාතෘකාවක් තෝරා ගෙන රචනා, කවි, කෙටිකතා, සගරා, චිත්‍ර, පෝස්ටර්, කෙටි චිත්‍රපට, ඡායාරූප එකතු ආදී ඔබ කැමති නිර්මාණයක් කරන්න. 

ඔබට ඕනෑම විදිහක ගැටළුවක්, යෝජනාවක් ඇත්නම් පහත දුරකථන අංකයට කතා කරන්න නැතිනම් පහතින්  comment කරන්න. 


විදුහල්පතිතුමිය 
(D.M.G. මැණිකේ මිය)
දුරකථන අංකය : 071 291 3274




මීට අමතරව පහත දේවල් ද සිදු කළහොත් ඔබ 
නිවසට වී ගත කරන කාලය කිසිම විටෙක දී අපතේ නොයයි.

අදාළ Youtube වීඩියෝ නරඹමින් ඕනෑම විෂයක් ගැඹුරට ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකියි.

මෙම වෙබ් අඩවියෙන් විවිධ Past / Model papars ලබා ගෙන අභ්‍යාස කළ හැකියි.
➤ pastpapers.wiki


E-තක්සලාව වෙබ් අඩවියේ ද ලියාපදිංචි වී ඕනෑම විෂයක් ඉගෙන ගත හැකියි.
➤ www.e-thaksalawa.moe.gov.lk

Comments