11 ශ්‍රේණිය පිටුව

සියලුම 11 පන්ති වල අධ්‍යාපනය ලබන දරුවනි,

පන්ති භාර හා විෂය භාර ගුරුවරුන් විසින් ඔබ සිදු කළ යුතු පැවරුම් සියල්ල මෙම පිටුවට නිරන්තරයෙන් එක් කරයි. ඔබ දිනපතා මෙම වෙබ් පිටුව පරික්ෂා කරමින් නව පැවරුම් ඇති ද යන්න පරික්ෂා කළ යුතු වේ.


සියලු දෙනාම පොදුවේ කළ යුතු පැවරුම 

පාසල යළි පටන් ගන්නා දින ඔබ පැමිණෙන විට මෙම පැවරුම සිදුකර ඔබේ පන්ති භාරගුරුතුමාට භාරදෙන්න.
  • සියලුම ජාත්‍යන්තර සබදතා බිද වැටුනු විට මතුවන ගෝලීයකරණ ගැටළු
  • දේශීය උරුමයන් රැක ගනිමු.
  • 2025 වන විට අපිත් දිරිමත් ජාතියක් බව ලොවට පෙන්නමු.
  • දැනට ලෝකයේ පවතින සෞඛ්‍ය තත්වයට අපිත් සාර්ථකව මුහුණ දෙමු.
ඉහත මාතෘකාවලට අදාලව හෝ ඔබ කැමති මාතෘකාවක් තෝරා ගෙන රචනා, කවි, කෙටිකතා, සගරා, චිත්‍ර, පෝස්ටර්, කෙටි චිත්‍රපට, ඡායාරූප එකතු ආදී ඔබ කැමති නිර්මාණයක් කරන්න. 

විවිධ විෂයන් වලට අදාළ පැවරුම් සඳහා පහතින් පිවිසෙන්න.

➤ Grade 11 ICT පැවරුම් 

➤ Grade 11 English පැවරුම්

ඔබට ඕනෑම විදිහක ගැටළුවක්, යෝජනාවක් ඇත්නම් පහත විදුහල්පතිතුමිය, පන්තිභාර, විෂය භාර ගුරුවරුන්ගේ දුරකථන අංක වලට කතා කරන්න නැතිනම් පහතින්  comment කිරීම ද කළ හැකියි. 

විදුහල්පතිතුමිය : 071 291 3274



මීට අමතරව පහත දේවල් ද සිදු කළහොත් ඔබ නිවසට වී ගත කරන කාලය කිසිම විටෙක දී අපතේ නොයයි.

මෙම වෙබ් අඩවියෙන් විවිධ Past / Model papars ලබා ගෙන අභ්‍යාස කළ හැකියි.
➤ pastpapers.wiki

සාමාන්‍ය පෙළට අදාළ Youtube වීඩියෝ නරඹමින් ඕනෑම විෂයක් ගැඹුරට ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකියි.

➤ DP Education - 10 ශ්‍රේණිය ගණිතය
➤ DP Education - 11 ශ්‍රේණිය ගණිතය
➤ TELE Sarasaviya - English Model Paper discussion
➤ IQ Labs - OL Mathematics Past paper discussion
➤ IQ Labs - Grade 11 Mathematics
➤ IQ Labs - Grade 10 Mathematics 

➤ Sameera Widanagedara - 10 ඉතිහාසය
➤ Sameera Widanagedara - 11 ඉතිහාසය

E-තක්සලාව වෙබ් අඩවියේ ද ලියාපදිංචි වී ඕනෑම විෂයක් ඉගෙන ගත හැකියි.
➤ www.e-thaksalawa.moe.gov.lk



Comments