Grade 6 ICT
06 ශ්‍රේණියේ ආදරණීය දු දරුවනි ,
තොරතුරු තාක්ෂණ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලියමු ද...
පැවරුම් 01
- අපේ පාසලේ පරිගණක විද්‍යාගාර ගණන කොපමණ ද ?
- පරිගණක විද්‍යාගාරයක උපාංග වල ආරක්ෂාවට ඔබ කල යුතු දෑ මොනවාද ?
- පරිගණකයක් නිවැරදිව ක්‍රියාත්මක (on) කරන පියවර ලියන්න.
- පරිගණකයක් නිවැරදිව ක්‍රියා විරහිත (off) කරන පියවර ලියන්න.
- පරිගණක භාවිතා කිිිිිිිරීමේ දී අපි පිළිපැදිය යුතු ආචාර ධර්ම මොනවාද?
- පරිගණක භාවිතා කිරීමේ දී සිටිය යුතු නිවැරදි ඉරියවු ඇඳ දක්වන්න
- 3R ක්‍රමයේ කොටස් 3 ලියන්න.
- පරිගණකයට මුරපදයක් භාවිතා කරන්නේ ඇයි ?
(පිළිතුරු සැපයීම සඳහා ඔබේ පෙළපොතේ 02 පාඩම උදව් කරගන්න. Shamla Miskin- ICT Teacher)




Comments
Post a Comment