Grade 07 ICT
07 ශ්‍රේණියේ ආදරණීය දු දරුවනි ,
තොරතුරු තාක්ෂණ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලියමු ද...
පැවරුම් 01
- මධ්‍ය සැකසුම් ඒකකයේ කොටස් 03 මොනවාද ?
- මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමයේ පරම්පරා 4 කි. එම පරම්පරා වලට අදාළ තාක්ෂණයන් ලියන්න.
- පළමු පරම්පරාව
- දෙවන පරම්පරාව
- තෙවන පරම්පරාව
- සිව්වන පරම්පරාව
- මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මනින ඒකකය කුමක් ද ?
- පිකෝ තත්පර, තත්පර වලින් කොපමණ ද?
(පිළිතුරු සැපයීම සඳහා ඔබේ පෙළපොතේ 01 පාඩම උදව් කරගන්න. Shamla Miskin- ICT Teacher)



Comments
Post a Comment